ගත්ත තීරන බොහොමයක් හරි.ගොහින් ජේ ආර් ජාත්‍යන්තරයේ කතා කොරන වීඩියෝවකුයි අනුර බිංකුන්ඩා කතා කොරන වීඩියෝවකුයි බලපිය. සැන් ප්‍රැන්සිස්කෝ කතාව බලල තියෙනවද ? අවුරුදු ගානක් දේශපාලනයේ හිටපු අත්දැකීම් බහුල රට මෙහෙයවපු නායකයෙක්. ඉන්දියාව කොටි පුහුනු කොරනව කියල කෙලින්ම කියපු නායකයෙක්. සුද්දො අස්සෙ නැට්ට...