හංසි අක්කි කියල තියන දේවල් ඇත්තනේ.. ඇයි ඉතින් ඒ දේවල් ඔයාලට තේරුම් ගන්න බැරි. ගිර්ල් කෙනෙක්ගේ නමින් එන හැමෝම ෆේක් කියලද ඔයාල හිතන් ඉන්නෙ.
සමනලී අක්කිත් ෆේක් නෙමේ එක මම හොඳටම දන්නා දෙයක්. ඔයාල දන්නේ ත්රුම් ගන්න බැරි දේවල් වලට හිනා වෙන්න විතරනේ. පහත මානසිකත්වයෙන් බලන්නේ නැතුව පොඩ්ඩක් තේරුම්ගන්න...