Recent content by sirisangaboo

  1. sirisangaboo

    Hikvision වෙතින් එන EZVIZ කැමරා ආරක්ෂණ පද්ධති IT Gallery විසින්

    Hikvision වෙතින් එන EZVIZ කැමරා ආරක්ෂණ පද්ධති IT Gallery විසින් FigH0iInUBM IT Gallery, a leading distributor of video surveillance products and solutions and the National Distributor for Hikvision in Sri Lanka, launched the global smart home security brand EZVIZ at an event held at The...
  2. sirisangaboo

    New vehical Permit price?

    3.0 වලට දාලා තියනවා. කතා කලොත් හරි price එකට සෙට් වෙන්න පුළුවන් ... http://www.autobay.lk/ads/doctors-permit-for-sale/
  3. sirisangaboo

    Benz C350e Plugin Hybrid 2016

    Benz C350e Plugin Hybrid 2016 for sale - 0727 904 904 / 0702 904 904 2016 Benz c350e plugin hybrid sport premium plus package 1000 miles, Power boot, Height control, Air balance, 360 camera, Memory and electrical seat with leather seats, Burmester sound system
  4. sirisangaboo

    Japan Auction Bid price and CIF Price difference

    BID price එක සහ CIF එක ගොඩක් parameters හන්ද වෙනස් වෙන්න පලුවන්. Mainly shipping charges. එක vehicle එකෙන් එකට වෙනස් වෙනවා. Best තමා CIF කීයද කියල හරියට අහ ගන්න එක.
  5. sirisangaboo

    මොකක්ද මේ Honda Civic 1000cc turbo?

    නෑ. මේක 1000cc හන්ද tax එක 17.50. ... :)
  6. sirisangaboo

    මොකක්ද මේ Honda Civic 1000cc turbo?

    සරලව කියනවා නම් Turbo engine එක powerful වැඩි normal engine එකට වඩා. 1000CC උනත් horsepower එක වැඩී.
  7. sirisangaboo

    මොකක්ද මේ Honda Civic 1000cc turbo?

    ගොඩක් කට්ටිය interested ජපන් වාහන හන්ද, ජපානේ හදන්නේ නැති Honda Civic 1000cc Turbo model එක ගැන දැන ගන්න කැමැති ඇති කියල හිටලා තාම මේක දැම්මේ. මේක මේ November චන්දෙන් පස්සේ 1000cc tax අඩු උනත් එක්ක සෙට් උන අලුත් මොඩෙල් එකෙක්. මටත් මතක විදිහට 2017 තමා මේක introduce කලේ, UK market එකට. මේ model...
  8. sirisangaboo

    FIT එකක් පිටරටින් ගෙන්න ගන්න ඕනේ

    Second hand, වහනයක් බලන්න. ගෙන්නන ගන්න අමාරු වෙනවා ඔයාගේ budget එකට. WagonR තමා ගෙන්න ගන්න වෙන්නේ.
  9. sirisangaboo

    Parana Hybrid Awl Da?

    Hybrid battery එක normally 100,000km වෙනකම් ලොකු සීන් නෑ . වාහනේ condition හෝදනන්ම්, rent එකට වගේ දීල පට්ටේ ගහල නත්තම් upset එකක් නෑ. Service History එකත් බලන්න. Normally battery checkup කරලා නම් රෙපොර්ට් ok නම්, වැඩේ shape.
  10. sirisangaboo

    මෙන්න තවත් අලුත් මොඩෙල් එකෙක් Nissan Qashqai

    මෙන්න තවත් අලුත් මොඩෙල් එකෙක් Nissan Qashqai 1200cc Petrol මොඩෙල් එකක් ...
  11. sirisangaboo

    වාහනයක් Help

    මෙයාට කතා කරන්න. මම ගත්තේ එතැනින් - 0777 894 527
  12. sirisangaboo

    Audi A3 sport back 6.3M

    මෙන්න බඩු. ගෙන්නල්ල දෙනවා http://www.autobay.lk/ads/audi-a3-sport-tfsi-2016/ http://www.autobay.lk/ads/audi-q2-tfsi-sports-2017-2/
  13. sirisangaboo

    ජර්මන් කාර් ගන්න එපා

    අන්දලා දීල වගේ