මොකක්ද මේ Honda Civic 1000cc turbo?

sirisangaboo

Junior member
  • Nov 4, 2012
    64
    6
    8
    ගොඩක් කට්ටිය interested ජපන් වාහන හන්ද, ජපානේ හදන්නේ නැති Honda Civic 1000cc Turbo model එක ගැන දැන ගන්න කැමැති ඇති කියල හිටලා තාම මේක දැම්මේ.

    මේක මේ November චන්දෙන් පස්සේ 1000cc tax අඩු උනත් එක්ක සෙට් උන අලුත් මොඩෙල් එකෙක්. මටත් මතක විදිහට 2017 තමා මේක introduce කලේ, UK market එකට. මේ model manufacture කරන්නේ UK Honda වලින්. ජපානේ මේ මොඩෙල් එක නෑ . 1000cc කිව්වට මේක 129ps VTEC Turbo මොඩෙල් එකක්. Acceleration එක 0 → 62 mph/100kmh, 10.8s වලින්. Fuel Economy (Combined) ගත්තොත් 24KM/L කියල තමා data sheet එකෙක් තියෙන්නේ. Practically ගත්තාම ලංකාවේ අපි දැකපු model City-Limits වලදී 10-12 තමා. Outstation නම් 15-16 විතර කරනවා.

    ලංකාවට models තුනක් එනවා, SE, SR සහ EX. EX තමා highest grade එක. තව ලංකාවට එන්නේ නැති S කියල මොඩෙල් එකෙකුත් තියනවා. තව SPORT, SPORT PLUS, PRESTIGE කියල model වගයක් තියනව නමුත් ඒවා 1498cc. Tax වැඩි හන්ද demand නෑ ලංකාවේ.

    මේ grade තුනේ comparison එකෙක් මම හෙමින් දැන්නම්. එතකොට තේරුම් ගන්න ලේසි. බොහොම කෙටියෙන් කරලා විස්තර ටික දැම්මේ, වේලාව තියන හැටියට. තව දැනගන්න ඕනේ කට්ටියට supp එකෙක් දෙන්නම්.

    මේ දාල තියෙන්නේ EX unit එකක photos ටිකක් ...


    804291-500x360.jpeg


    885058-500x256.jpeg


    937097-500x397.jpeg


    424128-500x302.jpeg


    274016-500x282.jpeg


    540741-500x281.jpeg


    786792-500x273.jpeg


    55184-500x283.jpeg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    අද දන්නේ මේක Made in UK විතරයි එන්නේ කියල :yes:
    TFS!
     

    sirisangaboo

    Junior member
  • Nov 4, 2012
    64
    6
    8
    මොකද්ද බන් turbo engine එකෙයි..නිකම් එන්ජින් එකකයි වෙනස...???

    සරලව කියනවා නම් Turbo engine එක powerful වැඩි normal engine එකට වඩා. 1000CC උනත් horsepower එක වැඩී.
     

    sirisangaboo

    Junior member
  • Nov 4, 2012
    64
    6
    8
    මරුසිරා;22941270 said:
    බම්ප්

    සිරිලන්කට් එකේදී ටැක්ස් එක්ක අසුවත් පනියි නේද ?:dull:

    නෑ. මේක 1000cc හන්ද tax එක 17.50. ... :)