ඩිග්රියක් කරන්න හොද තැනක් කියන්නකෝ
මම ඒලෙවල් කලේ නෑ වෙන තැනක ඩිග්රිය කරා. ඒලෙවල් තියන දවස් වල ඩිග්රියේ මොඩියුල් වගයක් තිබුණු නිසා මම ඒලෙවල් නොකර ක්ලාස් ගියා. අන්තිමට උනේ සල්ලි ගසා කාපු එක විතරයි. මම දැනට JOB එකක් කරන නිසා හොයන්නේ සති අන්තේ පන්ති ගිහින් කරන්න පුළුවන් Bsc.Software engineering...