කෑල්ල එක්ක රවුමක්...
මචන්ලා කෑල්ල එක්ක දවස් දෙකක රවුමක් දාන්න හිතන් ඉන්නවා. ඒත් තාම යන්න තැනක් ගැන idea එකක් නෑ. ගිහින් ඇවිදලා එන්න පුලුවන් හොඳ විශ්වාසවන්ත බය නැතුව යන්න පුලුවන් places ටිකක් කියහන්කො. Budjet එක 10කින් වගේ shape වෙන්න ඕන. එක දවසක් නවතින්න තැනකුත් තියෙන්න ඕන. දන්න අය ගිහින් තියෙන...