Recent content by Skeptical-dude

  1. Skeptical-dude

    passport එක හදන්න දීල (normal service) දැන් මාසයට වැඩි

    මම දන්න එකෙක් කිව්වා සති 2න් ගත්තලු ඇතුලේ එකෙක්ට රු2000/= දීලා.
  2. Skeptical-dude

    International Student Card | ISIC

    Sunflower Lanyard ekawath recognize karanne nethi lanakawe mona International Student ID da?
  3. Skeptical-dude

    Eye Specialist

    Lazy eye nan mehema danna wenawa.
  4. Skeptical-dude

    Eye Specialist

    Dr. Shamintha Amaratuna Radiant Eye hospital මේ ඩොක්ටර් මට කිව්වා ඇස්වල ෆෝකසින් ඉශු එකක් තියනව & ග්ලුකෝමා සස්පෙක්ට් කියලා. හැබැයි ඒකට කරන්න ඕනේ මොකක්ද කියලා කිව්වේ නෑ. ඇසේ සුද ඉවත් කිරීමේ වැඩිම ඔපරේශන් කරලා තියෙන්නේ මෙයාලු.
  5. Skeptical-dude

    කසාද බදින්න කලින් 21+

    ඩොක්ටර් කෙනෙක් බැන්දේ නැත්තං ඕක Offensive වෙනවා, හතර කේන්දරේ පාලුයි කියන එක ඔයිටත් ලොකු කතන්දරයක්.
  6. Skeptical-dude

    ලංකාවේ හරියට 3G නෙට්වර්ක් එක වැටිලා නැද්ද?

    ලාභ ලබන්න බොරුවට 3G ,4G, 5G කියලා දුන්නට ඇත්තට නංගි පෙන්නලා අක්කා දෙන එක කරන්නේ.
  7. Skeptical-dude

    ලංකාවේ හරියට 3G නෙට්වර්ක් එක වැටිලා නැද්ද?

    ලංකාවේ 4G කියන්නේ 4mbps. 3G වලින් 20 ගාණක් දෙන්න පුලුවන්නං ඇයි 4G වලින් එච්චර දෙන්න බැරි? 5G ආවම කියයිද දන්නේ නෑ 5mbps තමයි Recommended කියලා🙃
  8. Skeptical-dude

    ලංකාවේ හරියට 3G නෙට්වර්ක් එක වැටිලා නැද්ද?

    https://www.mobitel.lk/dual-carrier-hspa මේක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද?
  9. Skeptical-dude

    ලංකාවේ හරියට 3G නෙට්වර්ක් එක වැටිලා නැද්ද?

    ලංකාවේ පෝන් වල 3G කියල වැටෙන්නේ නැත්තේ ඇයි? 4G නැති උනාම වැටෙන්නේ H+ නැත්තං E කියලනේ. ඒ කියන්නේ ලංකාවට හරියට 3G නෙට්වර්ක් එක දාලා නෑ කියන එක නේද?
  10. Skeptical-dude

    PizzaHut coupon

    Dominos eke 290/= indan pizza thiyanava. Pizza Hut dan paduii
  11. Skeptical-dude

    ලංකාවට බෝට්ටුවෙන් කවුරුත් එන්නේ නැත්තේ ඇයි?

    Pakistani refugee murdered in Negombo 26 December 2019 A Pakistani refugee was found hacked to death in Dalupotha, Negombo. The victim was 50-year old Mohammedi Yabi who arrived in Sri Lanka six months ago. An inquiry into his death has been launched by the magistrate but there have been no...