පොඩි ලියුම් කවර 1000ට රුපියල් 1100යි
ලොකු ලියුම් කවර 1000ට රුපියල් 1500යි
උන් අවශ්‍ය සියලුම දේවල් ගෙනත් දෙනවා, උඹට ගෙදර ඉඳන් හදන්නයි තියෙන්නෙ
උන්ම ඇවිත් බඩු අරගෙන සල්ලි දීලා යනවා
මගේ යාලුවෙක් කරනවා වයිෆ් එක්ක සෙට් වෙලා
දවසට අඩුම ලොකු කවර 3000ක් අලවනවලු දෙන්නම සෙට් වෙලා
ඕන නම් කියපන් මම උන්ගේ...