Recent content by SL Cartoon Lover

  1. S

    පරණ_කාටුන්

    Hena asai bn me cartoon tikata man...thiyenawa nam diyanko
  2. S

    පරණ_කාටුන්

    :D ගන්න විදියක් නැද්ද
  3. S

    පරණ_කාටුන්

    මේකේ සිරසේ ගිය රජ ඉබ්බෝ නෙමයි මචං තියෙන්නේ.. ස්වර්ණවාහිනියේ ගිය එකක් :no::no:
  4. S

    පරණ_කාටුන්

    කොටස් ඔක්කොම නෑ මචං තැනින් තැන තියෙන්නේ :no::no:
  5. S

    පරණ_කාටුන්

    ඉස්සර ගිය කාටුන් -ටින් ටින් ,අපි රජ ඉබ්බෝ, නයිල් නදී කුමරී, තොත්තබබාලා,හයිලෑන්ඩර්,පරිසර මිතුරෝ මේ වගේ පරණ කාටුන් තාමත් බලන්න පුළුවන් web sites මොනවද ? ගොඩක් sites වල video delete කරලා