පරණ_කාටුන්

May 1, 2017
5
1
0
ඉස්සර ගිය කාටුන් -ටින් ටින් ,අපි රජ ඉබ්බෝ, නයිල් නදී කුමරී, තොත්තබබාලා,හයිලෑන්ඩර්,පරිසර මිතුරෝ මේ වගේ පරණ කාටුන් තාමත් බලන්න පුළුවන් web sites මොනවද ?
ගොඩක් sites වල video delete කරලා
 
Last edited:
  • Like
Reactions: isuru_feat

TheNewThinker

Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    tintin ehema thibba youtube. thawa torrent wala tiyenwa. habai english.

    thotha babala na. raja ibboth athi.

    mathakada ara issara giya surangana katha..... gembi kumara ehema :)
     
    May 1, 2017
    5
    1
    0

    මේකේ සිරසේ ගිය රජ ඉබ්බෝ නෙමයි මචං තියෙන්නේ.. ස්වර්ණවාහිනියේ ගිය එකක් :no::no:
     

    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,191
    114
    63
    Haa haa hari hawa......

    Pissu Pussa

    Dosthara Hoda Hitha

    Galiwar

    Mewwa apahu Balanda thiyenawanam asai. Titus Totawatta mama ge hadakaweem.

    A kaale sinhalen giya caroon, Rupavahini Eke giye.

    Dan Inna Podi ewun mewwa dannawada danneth na. Youtube eke thiyenwa ehen mehen.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අපි රජ ඉබ්බෝ 1987 ඉඳල සේරම කාටූන් එපිසෝඩ් ටික මම බෑවා අවුරුද්දකට විතර කලින්. 14GB ද කොහෙද.