ෂාරුක් ඛාන්ගේ උස අඩුවෙයි
.
.
.
.
.
.
මේ දවස්වල ෂාරුක් ඛාන් ගැන වැඩියෙන්ම කතාවෙන්න පටන් අරන්.
ඒ ඔහු රංගනයෙන් දායක වන Zero චිත්‍රපටය නිසා.
එම චිත්‍රපටයේ මිටි පුද්ගලයෙකුගේ චරිතයක් ෂාරුක් විසින් රඟ දක්වන නිසා තමයි ෂාරුක් ගැන ලොකු කතාබහක් ඇතිකරලා තියෙන්නේ.:shocked:
| Shah Rukh Khan | Aanand L...