අමෙරිකානු රජයේ අතුරු අයවැය අනුමත නොවීම හේතුවෙන් අමෙරිකානු රජය තාක්ෂණික වශයෙන් අක්‍රිය වී තිබේ.
අතුරු අයවැය අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය විසින් 230ට 197ක් ලෙස සම්මත කළ ද සෙනෙට් මණ්ඩලය විසින් එය 50ට 48ක් ලෙස පරාජයට පත් කර තිබේ.
ඒ අනුව මෙම අර්බුදය හටගෙන ඇති අතර අමෙරිකානු රාජ්‍ය සේවකයින් රැසකට වැටුප් රහිත නිවාඩු හිමිවනු ඇති බව විදෙස් වාර්තා සදහන් කළේය.
මීට අමතරව අමෙරිකානු රජයේ ක්ෂේත්‍ර ගණනාවක අර්බුදකාරි වතාවරණයක් හටගෙන ඇති බව වාර්තා වේ.
(CNN) http://edition.cnn.com/2018/01/19/politics/government-shutdown-trump-congress-latest/index.html

Last edited:
ඔබාමගෙ කාලෙත් ඔහොම වෙලා ඔය සයිට් එහෙම ඔක්කොම වැහුවනෙ 