මේ සින්දුව දන්න කවුරුහරි ඉන්නවද?
මේක ටිකක් පරණ සින්දුවක් .. ගායකයාගේ නම නෑ. තාත්තයි දුවයි අතරේ යන දෙබසක් වගේ මට එහෙන් මෙහෙන් ටිකක් මතකයි ..please දන්නා කෙනෙක් ඉන්නවනම් මේ සින්දුව හොයල දෙන්න.
තාත්තේ .... සුදු දුවේ........
තාත්තේ .... සුදු දුවේ........
නැන්දා එක්ක කරන කතා අහන්න එනවයි...