මගේ ebay account eka suspend wuna, අමාරුවෙන් කොහොමහරි coustmer care එක කන්ටැක්ට් කර ගත්තා,එයාලා ඉල්ලලා තියනවා
1.පාස්පොර්ට් කොපිය
2.ඩ්‍රරයිවින් ලයිසන්ස් කොපිය
සහ
ඇඩ්‍ර්රස් පෘෆ් එකට
ඉලෙක්ට්‍රිසිටි බිල් හෝ බෑන්ක් ස්ටේට්මන්ට්,හෝ ක්‍රෙඩිට් කාර්ඩ් ස්ටෙට්මන්ට්.
තව ප්‍රශ්න වගයකුත් අහලා තියනවා
1.මොන...