මගේ ebay account eka suspend wuna, අමාරුවෙන් කොහොමහරි coustmer care එක කන්ටැක්ට් කර ගත්තා,එයාලා ඉල්ලලා තියනවා
1.පාස්පොර්ට් කොපිය
2.ඩ්‍රරයිවින් ලයිසන්ස් කොපිය
සහ
ඇඩ්‍ර්රස් පෘෆ් එකට
ඉලෙක්ට්‍රිසිටි බිල් හෝ බෑන්ක් ස්ටේට්මන්ට්,හෝ ක්‍රෙඩිට් කාර්ඩ් ස්ටෙට්මන්ට්.
තව ප්‍රශ්න වගයකුත් අහලා තියනවා
1.මොන විදිහේ ප්‍රොඩක්ට් ද සෙල් කරන්න හදන්නේ ?
2.ස්ටොක් තියනවද?
3.සප්ලයර් කවුද?
4.කොච්චර ප්‍රමානයක්ද ?
5.අලුත් ද පරනද ?
6.ලිමිට් එක,මාසෙට විකුනන ප්‍රමනය?
7.කොච්චර ඉක්මනට ශිප් කරනවද පේමන්ට් හම්බවුනාම ?
8.ශිපින් සර්විස් එක ?
9.ටරැකින් යූස් කරනවද?
10.රෙජිස්ටර් බිස්නස් එකක් නම් විස්තර ?
..
කොහොමද මේක ගොඩ දාගන්නේ කෙලවගන්නේ නැතුව ආපහු ?
විශේෂයෙන්ම ඇඩ්‍රස් පෲප් කරන්නේ කොහොමද ?
හදලා තියෙන්නේ පිලිපීන් acc ekak පේපෑල්..
plz help imidiately...guys!!

Last edited: