මිත්‍රවරුනි, මෙය සිරාවට කරන්නක් බැවින් සිරාම පිලිතුරු මිස ජෝක්ස් බලාපොරොත්තු නොවෙමි. ඒ නිසා 30+ අයගේ උපදෙස් අතිශයින් බලාපොරොත්තු වෙමි. O/L පිලිතුරු බලාපොරොත්තු නොවෙමි.
ඩොකෙක්ට අමතරව කරන්න හොද ව්‍යාපාර මොනවද ?ව්‍යාපාර ටිකක් කියපල්ලකෝ ! අපේ පවුලට හිතවත් ඩොක්ට කෙනෙක් හිටියා ස්පෙෂලිස්ට් කෙනෙක්...