Recent content by SLIIT321

  1. S

    SLIIT නම් Degree කඩයේ හොර වැඩ​

    ekane uba dan sliit nane. eth me aluth director board eka awata passe wenas karapuwa uba dannawada nane? lamai gannakota eka rule ekak danawa. example, api 2013 awoth apita thiyanawa guide ekak rules. 2014 gannawa aluth batch eka. meyalata wenama rules. api gaththa kale apita kiwwe 2013 ewa. so...
  2. S

    SLIIT නම් Degree කඩයේ හොර වැඩ​

    Mehana mage pudgalika deyak newi yako kiyala thiyanne. mama dan graduate wennath inne. modaya wage kiyawanne nathuwa kiyala thiyana de therum ganin. anika mama methane kiyala thiyanne medical gana witharakuh newei. uba as kate dagenada balanne. lol dan mama kiwwada mewa mage ewa kiyala? mewa...
  3. S

    SLIIT නම් Degree කඩයේ හොර වැඩ​

    Subject එකක exam කරන්න බැරි වුනොත් වුනොත් ආයිත් කරද්දී උපරිම C Grade එකෙන් එහාට යන්න බැහැ. Medical දැම්මොත් IC කියලා එකක් approve වෙනවා. එහෙම වුනොත් Full marks ගන්න පුලුවම්. රිපීට් වුනිත් C එක විතරයි. ඒක හරි නැ බන් සාමාන්‍යයෙන් ඔහොමයි. ඒත් මෙඩිකල් වුනොත් මාර්ක්ස් දෙනවා. ඒක ඕනි තැනක එහෙමයි...
  4. S

    SLIIT නම් Degree කඩයේ හොර වැඩ​

    As 2 arala balapan anathayo methane kiyala thiyanne kadana salli gana. ubata ridunada? yako aththatama leda wela medical dapu aya ganai methan anith kiyala thiyanne. kiyawala therum ganna bari ulamekda uba :p pahadiliwama kiyala thiyanawa hora medical newi aththatama leda wel medial dapu ayata...
  5. S

    SLIIT නම් Degree කඩයේ හොර වැඩ​

    SLIIT නම් Degree කඩයේ හොර වැඩ​ මුලින්ම කියන්න ඕනි මමත් SLIIT තමයි දැන් 4th year. අපි ආපු කාලේ නම් මේක නියම campus එකක්. ඒත් දැන් ඇත්තටම මේක සල්ලි පස්සේ දුවන කඩයක් වෙලා. කිසිම දෙයක් නිකම් හම්බ වෙන්නේ නැනේ. කාගේ වුනත් සල්ලි. අම්මලා තාත්තලා බඩට නොකා ලමයට සල්ලි ගෙවලා උගන්නන අය ඕනි තරම් ඉන්නවා මේකේ...