Recent content by SLinKy

  1. SLinKy

    මචන්, excel -3D තියටර් එකට ගියපු උන් ඉන්නවද?

    sounds නම් මෙලෝ රහක් නෑ මචන්
  2. SLinKy

    3Dත්‍රීඩි3Dත්‍රීඩි3Dත්‍රීඩි3Dත්‍රීඩි

    niyamayi mcn keep it up ! (spelling mistake ekak witarayi aduwakata dakke "great king")
  3. SLinKy

    ගෑනු හොරා අසාත් සාලි නටනවා වැඩිනැද්ද ?

    කොහොමද බන් ඕක අයින් කලේ. කවුරුත් විරුද්ධ උනේ නැද්ද?
  4. SLinKy

    bYE bYE සුදු_යුනිෆෝර්ම්

    කන්නාඩි පැත්තකින් තියල බැලුවොත් හොඳ තීරණයක්.
  5. SLinKy

    සාපේක්ශ ප්‍රවේගය.(මෝඩ ප්‍රශ්නයක්)

    ඔය කතාව ප්‍රැක්ටිකල් මචන් දැනටමත් බොහෝ වෙලාවට පාවිච්චි වෙන්නේ ඔය විදිහටමයි. පෘථිවියෙන් ඉහලට යන්න ශක්තිය වැඩියෙන් අවශ්‍ය වෙනකොට ලොකු ඉන්ධන ටැංකියක් එක්ක බුස්ටර්ස් ක්‍රියා කරවල තල්ලුව ලබා දෙනවා උඩින් තියෙන කුඩා රොකට්ටුවට.
  6. SLinKy

    Honda CB Trigger

    hodata maintain karapu low milage ekak ape ayyek wikunanawa. interested nam kiyapan. 250000/=
  7. SLinKy

    bestlife network marketting

    :lol::lol::lol:
  8. SLinKy

    පිටකොටුවේ සාප්පු සවාරියක්

    පළමු හරස් විදීයේම කඩ කීපයක් තියෙනවා. වරාය පැත්තට වෙන්න. දකුණු පැත්ත බලාගෙන ගියොත් Spencer house කියල උඩින්ම ගහපු තට්ටු ගොඩනැගිල්ලක් ඇති. ලාබෙට computer parts / CD DVD එහෙම තියෙනවා. තව museum එක ඉස්සරහ සෙල්ලම්බඩු කඩ තියෙනවා. විශේෂයෙන්ම හොඳ rubik's cube එහෙම.
  9. SLinKy

    අප්සටි දිනයක්....... මෙග් කථාව

    බය වෙන්න එපා බන් උඹට ටැලන්ට් එකත් තියෙනවා ගේම ගොඩ දා ගන්නත් පුළුවන්. හැබැයි අනිත් මිනිස්සු විශ්වාස කරලා අවදානම් ගන්න එපා. වයිෆ් ට කැමතිනම් සහ හැකියාව තියෙනවනම් සැලුන් එකකටත් ගියාට අව්ලක් නෑ කියලයි මම හිතන්නේ. wedding ගැන බිස්නස් එකට එකක් සම්බන්ධ වෙන හැටි උඹම දන්නවනේ. deco ත් කරපන්. ඔක්කොම එකට...
  10. SLinKy

    KIA PICANTO?

    Puluwan nam bank loan ekak daala ganin.
  11. SLinKy

    මරණින් පස්සේ මොකද වෙන්නේ?

    ඇත්ත. හැබැයි එහෙම උන් හැම ආගමකම ඉන්නවා. කර්මයෙන් රිටර්න් එක හම්බ වෙයි කියල හිතන උන්ගේ ඉඳන් විනිශ්චය දවසේ දෙවියන්ගෙන් හරි. අනික උන් ඒක කොහොම හරි සාධාරණිකරණය කර ගන්නවා. සමහරු ආගමෙන්. උන්ට නොපෙනෙන බලවෙගේකින් රිටර්න් හම්බ වෙයි කියල බලන් ඉන්නේ නැතුව සමජෙන්ම මොනවා හරි කරන්න ඕන.
  12. SLinKy

    කැම්පස් අයියලා එන්ඩෝ...

    මගේ යාලුවෙක් ගියා හැබැයි අල. උන්ට physical වත් දීල තිබ්බේ නෑ. කොහොමත් ඒක කවුරුත් කියන විදිහට ගොන් ආතල් දෙන්න කැමති නැති අමුතුම ලයින් තියෙන එකෙක්. හැබැයි අල කියල field එකේ කොන් වෙලා ඉදලත් නෑ, අවුලක් තිබිලත් නෑ. කුප්පි විතරයි මිස් වෙලා තියෙන්නේ. හැබැයි පස්සේ අපරාදේ කියල පසුතැවුනා. මේ අවුරුදු ගානකට...
  13. SLinKy

    මරණින් පස්සේ මොකද වෙන්නේ?

    සිරා කතාව බන්. ඒකෙන් කියන්නෙ නෑ ජීවත්වෙලා ඉන්න ටිකේ කරන්න ඕන ඔක්කොම කුපාඩි වැඩ ටික කරපන් කියලා. ජීවිත කාලය තුලම ලෝකෙට යහපත් දෙයක් දීල මැරෙන්න තිබුනොත් ඇති. මොකද එහෙම කරපු මිනිස්සු හින්ද තමයි අපි මේ තත්වෙන් හරි ඉන්නේ.
  14. SLinKy

    රැග් රිටන්

    රැග් කරන එක අවුල් නම් අල වෙන්න කියපන් බන්. එතකොට මොකක් හරි කියල තිබ්බොත් උන්ව අල්ලන් ගේමක් දියන්.