:D:Dඅනේ මන්ද කියවලම පිස්සු හැදුන... මට කවුරුහරි කියනවද ඇයි උබල මේ මරාගන්නෙ කියල. ක්ලාස් එකක් නම් දන්නෙ නෑ ඒත් මමනම් අහුවෙන හැම එකම බොනව (කසිප්පු හැර) බයිට් වලට විශේෂයක් නෑ. හැන් බේකන් නෙවෙයි ඕන මගුලක් ,කඩල මුරුක්කු හරි ඒ වෙලාවට අවුලක් නෑ.
උබල තරහවෙන්න එපා බන්. සෙට් එකම ජොලියෙ ඉදිල්ලකෝ...
(මම...