සිංහල සිනමාවට සුපිරි app එකක්
Sinhala Movies - සිනමා ;
මේක අලුතින්ම නිකුත් උනු සිංහල සිනමාව වෙනුවෙන්ම වෙන් වුන් සුපිරි app එකක් තමයි. මේ app එක හරහා ඔයාලට online සිංහල movies බලන්න පුලුවන්. ඒ විතරක් නෙමෙයි වේදිකා නාට්‍ය, චිත්‍රපට ගීත, චිත්‍රපට trailers වගේ දේවල් වුනත් online බැලීමේ හැකියාව...