1. smad

    ලක්ශ 18 ට අඩුවෙන් ගෙදර පාවිච්චියට හොද වාහනයක්

    Mage Van eka ganin. Townace Lotto Mage Van eka ganin. Townace Lotto ------ Post added on 1613654784
  2. smad

    උබලගෙ වොච් එක

    මා ගාව තියෙන්නෙ Citizen Eco Drive ඒවම 3ක් බන්. එකක් Navihawk (C651), අනික Promaster Air Divers (E168)එකක්. අනික Black color (J810) එකක් . ඔක්කොම ජපන් ඉඳල එද්දි තෑගි හම්බුන ඒව.
  3. smad

    labrador Puppy

    Keeyak unada? Pawo eka Aniwa denda ona kal yawanda epa Ge asse kakka/chu dana eka kal yaddi hari yanawa. Wadi wistara sadaha bukiye lab group follow karanda. Nodanna ewa godak puluwan igena ganda.
  4. smad

    Dialog හොරු

    ඒ එකක්. අනික උන් හොර ක‍රන්නෙ නෑ. ඉතින් තව මොන කතාද
  5. smad

    Dialog හොරු

    මචන්, මට 2018 ලංකාවට ආපු කාලෙම මට සැක හිතුන. ඒ නිසා ඒ කාලෙම මොබිටෙල් වලට මාරු උනා. අද වෙනකං කිසි අව්ලක් නෑ. ඇයි බන් රටේ සල්ලි පිටරටට දෙන්නෙ. අපිට මැලේසියාව පොහොසත්කරන්ඩ ඕන නෑනෙ. අඩුපාඩු තිබ්බත් මම නම් ඩේට වලට මොබිටෙල් තමා පාවිච්චිය...
  6. smad

    Netfix Unlimited packages Dialog vs Mobitel

    මම නම් 6කටම රුපියල් 2500ක් ගෙවල Netflix Premium Account එකක් අරගත්ත. හැබැයි මගෙ ඩේටා. පාඩුද දන්නෑ. මට නම් අව්ලක් නෑ.
  7. smad

    " කුබියෝ " දැන් තණමල්විල කොල්ලෙක්,,,

    kotas 32k thiyanawa. Kubiyo wage fast na. Katha lassana unata slow. Eth ada kaale TV channel wala yana ajutha teledrama walata wada meka 300%k hodai.
  8. smad

    funny moments

    TFS
  9. smad

    Best place to buy a Laptop

    fastbuy.lk (එලකිරි මෙම්බර් කෙනෙක් කරන්නෙ)
  10. smad

    කතාවක් හදමු...

    තව වැඩිඋනාලු
  11. smad

    කතාවක් හදමු...

    රුවන්ගිට ආස
  12. smad

    කතාවක් හදමු...

    වත්තේ
  13. smad

    කතාවක් හදමු...

    ඩෙන්න ඩෙනා
  14. smad

    කතාවක් හදමු...

    ඇරල යන්ඩ