Recent content by smart man

  1. smart man

    පුංචි උදව්වක්! ආනයන හා අපනයන ක්‍රියාවලිය ගැන ඉගෙන ගන්න උවමනයි.!

    මම ආනයන ක්‍රියායලිය ගැන ඉගෙන ගන්න උනන්දුයි. YOUTUBE එකෙන් යම් දැනුමක් ගත්තා. නමුත් ඒවා SUPPLIER CONTACT කරගෙන ORDER එක දාන්න කියන තැනින් එහාට ලොකු විස්තරයක් නෑ. මට දැන ගන්න අවශ්‍යයි අපි CARGO SERVICE එකක් සම්බන්ධ කර ගන්න විදිය. ලංකාවට SERVICE එක දෙන CARGO SERVICES. ඒක SUPPLIER SIDE එකෙන් කරන...