ඔය කියන DEVINE ඔක්කොම ෆෝන් ෂොප් අය wholesale ෆෝන්ස් ගන්නෙ http://www.dialcom.lk/index.php , එකෙන් im working at commercial bank , මේ හැමෝගෙම චෙක් ඩයල්කොම් account එකට deposit වෙනවා , අපේ ස්ටෆ්ස්ලා ගොඩක් dialcom එකෙන් ෆෝන්ස් අරන් තියෙනවා දැනටත් ගන්නවා කිසි අවුලක් නැහැ , මම elakiri join වුනේ අද මේ...