Recent content by Smnwth

  1. S

    Cisco CCNA 200-120 exam එක පිලිබදව...

    Cisco CCNA 200-120 exam එක පිලිබදව... මචන්, මම Cisco CCNA 200-120 exam එක ICBT ආයතනයේ ලබන මාසේ කරන්න ඉන්නේ. Exam එකට ප්‍රශ්න 50-60 අතර ප්‍රමාණයක් විනාඩි 90ක් ඇතුලත කරන්න තියනවා. මේ exam එකට practical configure කරන්න තියනවද මචන්...? Router & switch එහෙම configure කරන්න තියනවනම් packet tracer...