Cisco CCNA 200-120 exam එක පිලිබදව...
මචන්, මම Cisco CCNA 200-120 exam එක ICBT ආයතනයේ ලබන මාසේ කරන්න ඉන්නේ. Exam එකට ප්රශ්න 50-60 අතර ප්රමාණයක් විනාඩි 90ක් ඇතුලත කරන්න තියනවා.
මේ exam එකට practical configure කරන්න තියනවද මචන්...?
Router & switch එහෙම configure කරන්න තියනවනම් packet tracer වගේ online simulation tool එකක් අපිට ලබා දෙනවද...? කොහොමද ඒ tool එක..? වැඩකරන්න එහෙම ලේසිද..?
Short key commands එහෙම වැඩ කරනවද..?
උදා: configure terminal වෙනුවට config t වගේ short commands.
CCNA කරපු කෙනෙක් එහෙමත් නැත්නම් මේ ගැන දන්න කෙනෙක් පැහැදිලි කරන්න.
අපේ ප්රදාන භාෂාව English නොවන නිසා Exam එකට තියන කාලය වැඩි කරගන්න පුලුවන්ද...? (තියන විනාඩි ගාන) මම වෙබ්සයිට් එකක කියල තියනවා දැක්කා එහෙම පුළුවන් කියලා. තව පොඩි දෙයක් දැනගන්න ඕන. මේ 200-120 කියන එකේ මොකක් හරි තේරුමක් තියනවද..? මොකද්ද මේකෙන් අදහස් කරන්නේ?
මිට අමතරව දැනගතයුතු දෙයක් තියනවම් කියන්න.
ස්තුතියි.