යකෝ මගේ ඉන්නවා අම්මගේ අක්කගේ දුව, බැදලා ඉන්නේ අපේ ගමේම ඉන්න පොලීසියේ අයියා කෙනෙක්, ඒ කියන්නේ මගේ නෑනා කියමුකෝ. එයා රජයේ රෝහලක හෙදියක්, මාසෙකට ලක්සෙකට එහා පඩි ගන්නවා, හෙදියකට ටිකක් උඩින් ඉන්න පෝස්ට් එකක්. එක ලමයෙක් ඉන්නවා දෙන්නටම... අදටත් අපේ අම්ම කියනව අර අයියා ඒ කියන්නේ නැනා බැදල ඉන්න එකා කිරි...