ලොකු මානසික ප්‍රශ්නයක්
මචන්ල අපේ ගෙදර අම්මයි තාත්තයි නිතරම රණ්ඩු වෙනව බන්.කුණුහරපත් කියා ගන්නව.අහල පහල ගෙවල් වලටත් ඇහෙනව.රණ්ඩු වෙන්නෙ සුළු කරුණු වලට.දෙන්නට දෙන්න සෙකන්ඩ් වෙන්ඩ කැමති නැහැ.අපේ අම්මත් කුණුහරපෙන් තාත්තට බනිනව.මම පොඩි කාලෙ ඊදල දෙන්න රණ්ඩු වෙන්නෙ.හැබැයි දෙන්නම යාලු වෙනව ටික වෙලාවකට...