Recent content by Solopreneur

  1. Solopreneur

    dalla e 3 free use karanda widihak

    Face Swap Option එකනම් Microsoft ලා Public Release කරයි කියලා හිතන්න බෑ. Deepfake Repo එකක් Try කරානම් හරි Bro.
  2. Solopreneur

    File direct download

    Dropbox පුලුවන්. File URL එක Copy කරගෙන Paste කරලා අගට තියෙන බින්දුව, ( 0 ) එක ( 1 ) විදියට Replace කරලා Share කරන්න.