මාස 3 පුළුවන්.Phone Rental එක ගෙවන්න ඕනෙ.ඒ උනාට සම්පූර්ණ බිල දිගටම එවනව.ඒ ඉතින් SLT එකේ උන්ගෙ හොඳකම තමයි. ඊට පස්සෙ නිවැරදි බිල හදා ගන්න SLT එකට බඩ ගාන්න ඕනෙ.මට එහෙම උනා. උන්ගෙ වැඩ හො ඳ නිසාම සම්බන්ධතාවය අයින් කරගත්ත.නිවැරදි සම්පූර්ණ බිල ගෙවග දැම්ම.ඒත් ඇරියස් එක තවම පෙන්වනව.ඊට පස්සෙ උන්ට බම්බු ගහ...