මගෙ Phone එක හැක් වෙලා HNB account එකේ සල්ලි වලට කෙල උනා. මම කිසිම OPT එකක් කාටවත් දුන්නෙ නැහැ.
මම ෆෝන් එක බල බල ඉන්නකොට එකපාරටමට මැසේජ් එකක් ආවා spar සුපර්මාර්කට් එකෙන් රුපියල් තිස්දාහකින් transaction එකක් කියලා. ඉතින් මට මේක හරියට බලා ගන්න ඕන නිසා මම ඇප් එකෙන් ලොග් වෙන්නෙ පාස් වර්ඩ් එක ගහල ඉවර...