ආ මචන්ල ,, මම Wolvo...:):)
සවර් එකට පාස්වඩ් එකක් දාපල්ලකෝ යකුනෙ.. කොහෙවත් ඉන්න අළුගුත්තේරු බෝටර්ල සෙට් 1ක් බැහැල, එපා වෙනවනෙ යකෝ ප්ලේ කරන්න. :growl::growl:නැත්තන් ඒම් බොට් ඩිටෙක්ෂන් එක ඇඩවාන්ස් දාන්න. අරුන්ගෙ පින්ග් එක දෙසිය ගනන්, ඒත් අපි කනවා හිටු කියල..එම්බොට් වගේ තව මොනවා හරි බොට් තියෙනවද...