සීවලී රහතන් වහන්සේ ට දානය අනිවාර්යෙන් ලැබුනත්
ඒක වෙන්නේ යන පාර නිසා , ඒකෙ මුලින් මිනිස්සු දන් දෙන්න කෑම එක්ක ඉන්න නිසා , නැතුව කෑම මැවෙන්නේ නැහැ . මම හිතන විදිහට
අනිත් එක කර්මය වැඩ කරන විදිහ එහෙම 100% කොහෙවත් විස්තර කරලා නැහැ afaik .
සල්ලි තියෙන කෙනෙක් බැන්දොත් කොහොමත් පෝසත් වෙනවා ගොඩක්...