Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Recent content by sosad
Members
sosad
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
S
මම මහත දුර්වලයෙක්
මචන් උබ කියපු කෑම ටික හරියට පැහැදිලි උනේ නෑනෙ. :confused: .plain tea විතරයි බොන්නෙ. මේ හින්දම තමා කිරි නැවැත්තුවෙත්.
sosad
Post #87
Jan 5, 2015
Forum:
ElaKiri Talk!
S
මම මහත දුර්වලයෙක්
ඕක තමයි ප්‍රශ්නෙ. ඕකට තව කාලයක් ඉන්න වෙනවා එහෙනම්.
sosad
Post #85
Jan 5, 2015
Forum:
ElaKiri Talk!
S
මම මහත දුර්වලයෙක්
මචන් 6'3 ක් උසයි කියන්නෙ මහත පේන්නෙ නෑ කියන එකනෙ මචන්. ඒකයි කෙල්ලෙක් ඉන්න ඇත්තෙ. මම කෙල්ලෙක්ට ට්‍රයි කරොත් කෙල්ලගෙනුත් හොද කතා ටිකක් අහගෙන,මගෙ හිතත් රිද්දගන්න තමයි වෙන්නෙ. ඔය cardio ගැන කියපන්කො මචන්.
sosad
Post #84
Jan 5, 2015
Forum:
ElaKiri Talk!
S
මම මහත දුර්වලයෙක්
squats, running, jogging මටත් කරන්න පුලුවන්. (running නම් එක දිගට 500m විතර යද්දි අමාරුයි.) BMI අවුලක් නෑ. ඒත් chubby එක තමයි අවුල.
sosad
Post #83
Jan 5, 2015
Forum:
ElaKiri Talk!
S
මම මහත දුර්වලයෙක්
:lol: ඌ මොකටද බන් මහත අඩු කරගන්නෙ.
sosad
Post #82
Jan 5, 2015
Forum:
ElaKiri Talk!
S
මම මහත දුර්වලයෙක්
thanks මචන්. මම හැමදාම වි.30 විතර bicycle එක පදින එක හොදයි නේද මචන්? මම සාමාන්‍යෙන් සතියකට සැරයක් 20 - 30 KM විතර ride එකක් යනවා.
sosad
Post #81
Jan 5, 2015
Forum:
ElaKiri Talk!
S
මම මහත දුර්වලයෙක්
"බඩට තට්ටුවක් දැම්මොත් මුලු ඇගම හෙලවෙනව" මගෙත් ඔහොමයි බන්.හැබැයි බරනම් ඔහොම නෑ. මචන් ජිම් යන්න ගත්තොත් සතියකට කී පාරක් යන්න ඕනෙද? ගිහිල්ල කොච්චර වෙලාවක් ඉන්න ඕනෙද? උබලගෙ වචනවලින් මගේ හිත හයිය වෙනවා. මම තනිවෙලා නෑ කියලා දැනෙනවා.
sosad
Post #80
Jan 5, 2015
Forum:
ElaKiri Talk!
S
මම මහත දුර්වලයෙක්
:lol: ඔය එකෙක්වත් නෙමේ බන් මම.
sosad
Post #79
Jan 5, 2015
Forum:
ElaKiri Talk!
S
මම මහත දුර්වලයෙක්
මේක නම් හොද අදහසක්. උබේ advice ටික වටිනවා.
sosad
Post #78
Jan 5, 2015
Forum:
ElaKiri Talk!
S
මම මහත දුර්වලයෙක්
මම කැමති සාමාන්‍ය කෙල්ලොන්ට බන්. මං වගේ මස් ගොඩකට මම කැමති නෑ. :( උසයි බරයි දැම්මා.
sosad
Post #77
Jan 5, 2015
Forum:
ElaKiri Talk!
S
මම මහත දුර්වලයෙක්
හැමදාම බිත්තර කන්නෙ නෑ මචන්.සතියකට සැරයක් වගේ තමා.Thanks advice වලට.
sosad
Post #74
Jan 5, 2015
Forum:
ElaKiri Talk!
S
මම මහත දුර්වලයෙක්
ඔවු මම හිතනවා එතනින් personality වැඩි කරගන්න පුලුවන් වෙයි කියලා. ඒත් චා වෙයිද කියලයි මම බය උනේ.
sosad
Post #73
Jan 5, 2015
Forum:
ElaKiri Talk!
S
මම මහත දුර්වලයෙක්
උබ හිතන තරම් වැඩේ ලේසි නෑ. මම ජිම් ගිහින් නෑ. හැබැයි දුවලා,බයිසිකල් පැදලා, පීනලා තියෙනවා. ඒවා හින්දා තමා මේ ගානටවත් ඉන්නෙ. ඒත් හරියට exercise කරලා,diet කරලා මේක ගොඩ දාන්න ඕනෙ. අර දේවල් හරියර විදිමත්ව වෙන්නෙ නෑනෙ.
sosad
Post #72
Jan 5, 2015
Forum:
ElaKiri Talk!
S
මම මහත දුර්වලයෙක්
නෑ මම මේකෙ රිප්ලයි කරලා නෑ. මම 2011 එකෙක්.
sosad
Post #71
Jan 5, 2015
Forum:
ElaKiri Talk!
S
මම මහත දුර්වලයෙක්
ඒ මොකෝ බන්? ඇයි ඔය උබටත් තියෙන්නෙ?
sosad
Post #70
Jan 5, 2015
Forum:
ElaKiri Talk!
Top
Bottom