එක එකා මොනා කිව්වත්, මට තේරෙන තරමට උඹ මාරම හිතේ හය්යක් තියන, පට්ටම මනුස්සකමක් තියන කොල්ලෙක්. ගොඩක් උන් හිතන්නේ සමාව දෙන එක, ආත්ම සංයමයෙන් හැසිරෙන එක, decent වෙන එක නෝන්ජල් ගති කියලා. ඒත් මට හිතෙන්නේ, ප්‍රශ්නයක් උනාම නොසැලී ඉන්ඩ පුළුවන් වෙන්ඩත්, අනිත් උන් මොනා කිව්වත් තමුන්ගේ හර්ද සාක්ෂියට අනුව...