කිසිඳු මාධ්‍යක ප්‍රචාරය කිරීම නොකළ අනුරාධපුර මහාධිකරණයේ වූ සිදුවීම.
ඊයේ දිනයේ අනුරාධපුර මහාධිකරණයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකුට ඇප ලබා ගැනීමට ඔහුගේ නැගණියගේ විවාහ මංගල්‍යය පැවැත්වෙන බවට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් මාලිමා මන්ත්‍රී නීතිඥවරයා ඉදිරිපත් කළ ඉල්ලීම පිළිබඳ කරුණු දැක්වූ රජයේ නීතිඥ වරිය...