
එක තමා මමත් බැලුවේ බන්..

උබ දැන ගත්තොත් මටත් කියපන්කො..

මේ ටිකේ පට්ට බිසී මචන්..

කොල්ලා දැන් ප්රෝග්රෑම්න්ග් ඉගෙන ගන්නවනේ..

පිස්සු හැදෙනවා බන් මටනම් මේලෝ දෙයක් තේරෙන්නේ නැහැ..

දන්න මගුල කරන් හිටියනම් හරී කියලා හිතෙනවා..

කවුද කියලා තියෙනවානේ ට්රයි ඇන්ඩ් ට්රයි වන් ඩේ යු කැන් ඩයි කියලා.

ඒක හින්දා මම හැම රෙද්දම ට්රයි කරනවා..

උබටත් ඕනේ නම් ඩිවීඩි එක දෙන්නම්. ඕනෙනම් කියපන්.


