Recent content by Sparky7

  1. Sparky7

    What is the best printer for home

    Epson Inkjet L3110 All in one printer Epson Inkjet L3110 All in one printer. https://www.barclays.lk/itemdesc.asp?ic=1903%2DS&eq=&Tp= This is good for home use. It has Scan, Copy facility.
  2. Sparky7

    Eye Glasses and frames ganna honda thanak?

    https://www.google.com/maps/place/NEW+OPTICAL/@6.9360241,79.8519983,3a,75y,162.59h,84.89t/data=!3m6!1e1!3m4!1sun9HBSi3xIzprXHhW9l7aA!2e0!7i13312!8i6656!4m12!1m6!3m5!1s0x0:0xc57b07c320f279a0!2sNEW+OPTICAL!8m2!3d6.9359407!4d79.8518652!3m4!1s0x0:0xc57b07c320f279a0!8m2!3d6.9359407!4d79.8518652 මේකේ...
  3. Sparky7

    Eye Glasses and frames ganna honda thanak?

    Lanka OPtics කියල තැනක් තියෙනවා pettah dutch museum එක ඉස්සරහ. Wholesale කරන තැනක්. ගණන් නම් සැහෙන්න අඩුයි. ලොකු ලොකු කන්නාඩි සාප්පු වලටත් මේවයින් තමයි ගෙනියන්නේ. මම ගිහිපු වෙලාවක දැක්ක පෙට්ටි පෙට්ටි label කරලා වෙන වෙන කඩවලට යවනවා. නොර්මල්ම කන්නාඩි දෙකක් නම් 2000-3000 හදාගන්න පුළුවන් එතනින්.
  4. Sparky7

    දමිත් අසංක

    මේක දැකල මට හිතුනේ අපි නොදකින මනුස්සකමක් දමිත් තුල තියෙනව කියල. DNQEX1CqDjE
  5. Sparky7

    දමිත් අසංක

    දමිත් මේ වගේ ඒවත් කියල තියෙනව vAWED53ljLA
  6. Sparky7

    වාහන_ආනයන බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවය

    මට නම් හිතෙන්නේ ඒ විදියට වරප්‍රසාදම විතරක් බලාගෙන job කරන්න හිතන් නිසා තමයි මේ විදියට රට වලපල්ලට ගහින් තියෙන්නේ. ගොඩක් තැන වල රාජකාරි කරන්නේ ඇත්තටම ඒ රාජකාරිය කරන්න කැමති අයම නෙමෙයි. අපේ රටේ පොඩි කාලේ ඉඳලම වරප්‍රසාද පස්සේ දුවන ක්‍රමේකට තමයි දෙමව්පියනුත් මගපෙන්නන්නේ. එකෙන් වෙන්නේ නිර්මාණශීලී...
  7. Sparky7

    කුරුලෑ

    Kurula walata hethu kepayakma wenna puluwan. Jana walinma enawa tharuna kaledi kurulaa ena eka . Ishori nisath wenna puluwan. Nithara awwata muna nirawaranaya wenakotath samahara ayata kurulaa enawa. - Cap eka dala balanna. DR. Kamaladasa kiyala skin specialist kenek innawa. Godak hondai...
  8. Sparky7

    2018 Book Fair

    https://grantha.lk/swarna-pusthaka-sammana-2018-awasan-wataya.html මේ පොත් ටිකට අද oder එකක් දැම්ම.
  9. Sparky7

    HI-Fi setup

    https://siedles-webstore.com/product/Home-Audio/Sony-Home-Audio/gtk-xb60-88 Meka thiyenawa, expensive