Recent content by speedyman

  1. S

    සනස සංවර්ධන බැංකුවේ Job Help

    It depends on the bank u r applying. Normally SDBs are managed by the managers appointed by the community itself. Dote patte ekak thiye eka nm nikan geyak wage. Cha
  2. S

    බිස්නස් ලෝන් ලේසියෙන් ගමු

    මචන් ක්රිබ් එක අවුල් නම් සැහෙන්න වැඩේ ඇදෙනවා නේද? මාගේ දැන් මාසෙකටත් එහා ඇදුනා. ඇප්ලයි කරේ ෆිනෑන්ස් කොම්පානියකින්.
  3. S

    ලී සපයනු ලැබේ.

    2x2 and reeppa kiyada machan?
  4. S

    ඇස මත තිබෙන සිදුරු

    මගෙත් ඔහොම වෙලා ගන්න බැරි තැන මන් නිදගට්ට. පහුවද උදේ කබත් එක්ක බබා වගේ ඇවිල්ල තිබුන
  5. S

    පොකුණක ඇල්ගී හැදෙන එක අඩු කරන්නේ කොහොමද?

    අලිගි කන මාළු ඉන්නවා. උන්ව ඇති කරපන්. තව ඇල්ගී කන ශිද්‍රජිවියෝ ඉන්නවා. මාළු ඇති කරන්නේ නැත්නම් වතුරේ ph වැඩි කරපන් ලුණු හුණු වගේ දේවල් දාල
  6. S

    අලුත් අදහසක්

    රාජ්‍ය අංශයත් එක්ක වැඩ කරන එක නම් හරිම අමාරු මචන්. ඔව්න්ගේ නීති රෙගුලාසි වලට යටත්ව පවුද්ගලික සමාගම්වැ එක්ක වැඩ කරන එක ගොඩක් අමාරුයි. මාගේ අදහස කියනම්. 1. ඔයා මුලින්ම සමාගමක් ලියාපදිංචි කරගන්න. ඒ හරහා වැඩ කරන්න. එතකොටයි පිළිගැනීමක් එන්නේ 2. පාටලී චම්පික වගේ ඇමති කෙනෙක් හරි ජනාධිපති තුමා හරි...
  7. S

    ඊජිත්තු ඉතිහාසය ගැන ෆිල්ම්ස්

    Mummy 1 Mummy 2 Mummy Gods of Egypt 10000BC Xmen Apocalypse Cleopatra
  8. S

    හොද ආයෝජනයක්

    kawruth naddo
  9. S

    හොද ආයෝජනයක්

    නෑ මචන් පොතුහැර
  10. S

    හොද ආයෝජනයක්

    විශාල වානිජමය වටිනාකමක් ඇති දෙමහල් ගොඩනැගිල්ලක් සහ පර්චස් 16 ක ඉඩමක් විකුනන්න තියෙනව කොළඹ කුරුණෑගල පාර අයිනේ පොතුහැර නගරය ආසන්නයෙන්.ඉදිවීගෙන යන අධිවේගී පිවිසුමට විනාඩි එක හමාරක දුර. ඕනෑම ව්‍යාපාරයකට සුදුසුයි වාහන නැවත්වීමට ඉඩකඩ ජලය තෙකලා විදුලිය සහිතයි නළ ජලය ළගදීම නිරවුල් ඔප්පු බැංකු...
  11. S

    Hadenna one

    ubata maths hodatama bari nam BIT karanda epa bn.sem 3 eke thiyenwa anukalanaya hitan. hoda lecturer kenek set une nathnm iwarai BCS karapan salli thiye nam. Salli Nathnm AL karapan arts walin. Ita passe HND karapan 2years.Eka free.Ita passe BIT eke last year karapan. Okkotoma 3 years yanne.