හොද ආයෝජනයක්

speedyman

Member
Feb 26, 2018
11
2
0
විශාල වානිජමය වටිනාකමක් ඇති දෙමහල් ගොඩනැගිල්ලක් සහ පර්චස් 16 ක ඉඩමක් විකුනන්න තියෙනව කොළඹ කුරුණෑගල පාර අයිනේ පොතුහැර නගරය ආසන්නයෙන්.ඉදිවීගෙන යන අධිවේගී පිවිසුමට විනාඩි එක හමාරක දුර.


  • ඕනෑම ව්‍යාපාරයකට සුදුසුයි
  • වාහන නැවත්වීමට ඉඩකඩ
  • ජලය තෙකලා විදුලිය සහිතයි
  • නළ ජලය ළගදීම
  • නිරවුල් ඔප්පු
  • බැංකු ණය පහසුවෙන් ලබාගැනීමේ හැකියාව

ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න. අනික් අය bump එකක් දාල සපෝර්ට් එකක් දෙන්න.ලොකු උදව්වක් යාලුවනේ.:)
 
Last edited: