1. SPLS

    ubath nikan illan kanna yanna epa ban.. eka eka wenuwen katha karanna gihilla... uta hitya...

    ubath nikan illan kanna yanna epa ban.. eka eka wenuwen katha karanna gihilla... uta hitya ekama yaluwa uba nemene
  2. SPLS

    Old Is Gold

    කට්ටා වෙනුවෙන් බම්ප් එකක්
  3. SPLS

    කට්ටව බෑන් කරපු එක සාදාරනද?

    ඔය රීපෝස්ට් බුවාටයි මම කියන්නේ උඹත් නිකන් ඉල්ලන් කන්න යන්නැතුව ඉඳපන් බන්.. පැත්තකට වෙලා.... අන්තිමට අනුන්න්ට හොඳ කරන්න ගිහින් උඹත් බෑන් වෙයි..
  4. SPLS

    http://www.elakiri.com/forum/showthread.php?t=1490838

    http://www.elakiri.com/forum/showthread.php?t=1490838
  5. SPLS

    කට්ටව බෑන් කරපු එක සාදාරනද?

    http://www.elakiri.com/forum/showthread.php?t=1490838
  6. SPLS

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little - 02

    යකෝ කලකිරෙන්නෙ රෙද්දටද?? කට්ටියටම අද කොපි පේස්ට් ආතල් එකක් ගිහින් බං ඒකයි මේ! හැමදාම මෙහෙම නෑනෙ බං.. ඉදල හිටල මේ වගේ ආතල් එකක් ගත්ත කියල ඒක ගැන කලකිරෙන්න එපා බං උඹලත් මාර ඩයල් තමා! හරි හරි උඹට අපි මේ කරපු වැඩෙන් අවුල් ගියානම් කට්ටියම වෙනුවෙන් මම සමාව ඉල්ලනවා! මම යනවා යාළුවනෙ!
  7. SPLS

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little - 02

    බඩ ඉරිඟු වල උල පැත්ත උඩට තියෙන්න සෙට් කරලා වාඩි වෙයන් පිස්සුද ඕය් එකම ජාතිය ගමකට ගේන්න
  8. SPLS

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little - 02

    මාසයක සාර්ථක ආරම්භයක්...:lol::lol:
  9. SPLS

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little - 02

    රේඩියෝ එක කරන ස්ත්‍රියට ''මල'' පැන ඇති බවක් පෙනේ
  10. SPLS

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little - 02

    මට නම් පේන්නේ තාච්චියත් කට්ටට තනි රකින්න යාවි වගේ........:lol::lol::lol:
  11. SPLS

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little - 02

    එවෙලේ කරන්න ඕන ඒවා දැන් කියලා වැඩක් නෑනේ යකෝ උඹ හොඳට නිදා ගනින් තවත් ඇස් දෙක ඇරගෙන ඇස් දෙකට වද දිදී ඉන්නේ නැතුව නැත්නම් දොස්තර කෙනෙක්ගෙන් අහපන්..
  12. SPLS

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little - 02

    මම මේ එලකිරි එකේ හෙන කාලයක් තිස්සේ ළමා සමාජයක් පිහිටවන්න උත්සහා කරනවා ඉතින් මේ ළමා සමාජයට අද විශේෂ දිනයක් මොකද අද තමා අපේ දිනය ලෝක ළමා දිනය ඒක නිසා ළමා සමාජය වෙනුවෙන් ''සමනලයා මල හා ළමයා සේ'' කියන ගීතය ඉල්ලනවා ලෝකේ ඉන්න සියලුම ළමයි වෙනුවෙන්
  13. SPLS

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little - 02

    මන්දාරමෙන් එහා දෙවුදුවක් ඇති බලා මට යන්න දෙන්න සියුමැලියේ සුවඳ සොයා සොයා මේ රාත්‍රියම නිසංසලයි ඒත් ඔබ නිසා