ගුගල්_ඉන්ටර්නෙට්
ගූගල් එකේ බැලුමෙන් දෙන ඉන්ටර්නෙට් ගන්න එපා. ඔබේ පරිගණකය අනතුරේ. ඔබේ පරිගණකයේ ඇති ඔබටම අයිති පවුදග්ලික වූ තොරතුරු මේ හරහා ගුගල් සමගම හොරකම් කරන බව ඔබ නොදන්නේ ද ?
මේ සඳහා ඔබේ විරෝධතාවය අදම ප්‍රකාශ කරන්න. හැකි තාක් ෆේස්බුක් සහ ඊ මේල් හරහා මෙම පණිවිඩය ජනතාවට දෙන්න. ගුගල්...