Recent content by Squirrel

  1. Squirrel

    Travel With a Model

    use krpu cameras monawd?
  2. Squirrel

    පොඩි කාමරයක් AC කරන්න කරන්ට් බිල කීයද

    පොඩි කාමරයක් AC කරන්න කරන්ට් බිල කීයද ප්‍රශ්නෙ සිම්පල්. අඩි 14×12 කාමරයක් AC කරන්න මාසෙට කොච්චර කරන්ට් බිල add වෙයිද? AC Unit එකේ BTU කීයද ඕන? තැන්කූ.
  3. Squirrel

    චිකන් කේස්

    චීනෙන් එන සැමන් වල.
  4. Squirrel

    චිකන් කේස්

    :rofl:ඒත් ඒමම තමා.
  5. Squirrel

    චිකන් කේස්

    ඒක තමා. ඉස්සර නම් කලාතුරකින් ගෙනාවොත් තමා. දැන් මේ කේස් නිසා ගේන්නෙම නැහැ.
  6. Squirrel

    චිකන් කේස්

    :lol:
  7. Squirrel

    චිකන් කේස්

    සමහර protein ශාක ආහරවලින් විතරක් ගන්න බැහැනෙ බන්. :sorry:
  8. Squirrel

    චිකන් කේස්

    මචන් ගෙදරට ගේන චිකන් මොනවද? දැන් කේස් එකක් තියනව නේද(දැන් නෙවේ ඉස්සරත් තිබ්බා. දැන් දරුණු වෙච්ච සීන් එකක් නෙ තියෙන්නෙ) බොයිලර් උන් හොමෝන ගහල දවස් 20න් හදල පස්සෙ මරන්න ඉස්සෙල්ලත් ඉදිමෙන්න හෝමෝන් එකක් ගහනව. මේ සීන් එක නිසා ගත්තෙ නැහැ ගෙදරට චිකන්. දැනට අපි දන්න ලංකාවෙ ප්‍රසිද්ධ කම්පැනි වලින් ගහන...
  9. Squirrel

    රොහාන්ගේ_පැටිකිරිය............

    උඹ කොහොමද කියන්නෙ මම උන්ට ඡන්දෙ දෙනව කියල පොන්ස්:lol::lol:. උඹත් පල්ලෙවත්තගෙ වහලෙක් උනාද? මෙච්චර රිදෙන්න. මම කාටවත් ඡන්දය දෙන්නෙ නැහැ. 2020 කිට්ටු කරල බලමු මොකෙක් හරි එකෙක්ගෙ manifesto එක කියවල ඒක කරන්න පුවන්ද බැරිද හොදද නරකද කියල බලල තීරණයක් ගන්නවා. එහෙම එකෙක් නැති උනොත් කාටවත් ඡන්දෙ නොදී ඉන්නවා.
  10. Squirrel

    රොහාන්ගේ_පැටිකිරිය............

    :lol::lol::lol:මූට ඡන්දෙ දෙනව කියල හිතේ හීනියට හරි අදහසක් තිබ්බනම් ඒකත් ඕන් අයින් කර ගත්තා