චිකන් කේස්

Squirrel

Member
Mar 26, 2017
402
31
0
මචන් ගෙදරට ගේන චිකන් මොනවද? දැන් කේස් එකක් තියනව නේද(දැන් නෙවේ ඉස්සරත් තිබ්බා. දැන් දරුණු වෙච්ච සීන් එකක් නෙ තියෙන්නෙ) බොයිලර් උන් හොමෝන ගහල දවස් 20න් හදල පස්සෙ මරන්න ඉස්සෙල්ලත් ඉදිමෙන්න හෝමෝන් එකක් ගහනව. මේ සීන් එක නිසා ගත්තෙ නැහැ ගෙදරට චිකන්. දැනට අපි දන්න ලංකාවෙ ප්‍රසිද්ධ කම්පැනි වලින් ගහන ඒවලත් ඔය අවුල තියද ? උඹල ගෙදරට මොනවද ගේන්නේ? පොඩ්ඩක් මේ ගැන කතා කරමු.
 

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,892
    6,762
    113
    38
    Galle
    Hamba case 7nath nathath lankawe kukul case eka hena poisonous.

    Gam kukule alla gattot arenna anith hama kukulama wisayi
     

    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0
    මාළු හොඳ නැද්ද ඔය ජරා කුකුල්ලුන්ට වඩා.

    ඒක තමා. ඉස්සර නම් කලාතුරකින් ගෙනාවොත් තමා. දැන් මේ කේස් නිසා ගේන්නෙම නැහැ.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,755
    9,850
    113
    මාලුන්ටත් එක එක මගුල් කරනවලු බම්. මාත් ලගදි දැනගත්තෙ. මාලු බෝ කරන්ඩ ඔහොම සීන් එකක්. නෙදකින්. මං පට්ට ශුවර් එකකින් හිටියෙ වස විස නෑ කියල.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මාලු ගනින් හොද තැනකින්. Mushrooms කාපන්..
    කුකුලා,ගෝවා කන්න එපා....කුකුලා.දවස් 21.
    ගෝවා වලට දවසට 3පාරක් වස ගහනවා
     

    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0
    මාලුන්ටත් එක එක මගුල් කරනවලු බම්. මාත් ලගදි දැනගත්තෙ. මාලු බෝ කරන්ඩ ඔහොම සීන් එකක්. නෙදකින්. මං පට්ට ශුවර් එකකින් හිටියෙ වස විස නෑ කියල.

    චීනෙන් එන සැමන් වල.