Recent content by sridas

  1. sridas

    Washing machine help

    දම්රෝ 7kg ෆුල් ඔටෝමටික් එක නියමයි. අවුරුදු 10ක් තිස්සේ පාවිච්චි කරනවා කිසි අවුලක් නැහැ තාම.
  2. sridas

    Nissan Sunny N17 for sale

    Nisssan N16 / N17 වල තෙල් වැඩ කරන්නේ බොහොම අඩුවෙන් :baffled: මං මේ දවස්වල එරිලා ඉන්නේ බං. N16 යේ තෙල් වැඩ කරන්නේ 5-6 අතර :oo:
  3. sridas

    අත් වැඩ (.)(.)

    මෙයාගේ නම මොකක්ද :rolleyes:
  4. sridas

    අනුර සහෝදරයට චන්දෙ නොදෙන්න හේතු ?

    ජනාධිපතිවරණයක් කියන්නේ රටක තීරණාත්මක ජන්දයක්. ඒකෙදි සබුද්ධික ජනතාව විදිහට ජන්දය දීලා රටට ජනාධිපති කෙනෙක් පත්කරගත යුතුයි. ලංකාවේ ජනාධිපතිවරණයක් හැමවෙලාවකම වෙන්නේ දෙකොන් සටනක්. අනුර දිසානායකට ලැබෙන්නේ උපරිම ජන්ද ලක්ෂ 6යි. ජන්ද ලක්ෂ හයෙන් මේ රටේ ජනාධිපති තෝරන්න බැහැ. ඒ නිසා මෝඩයෝ වගේ අපේ ජනාධිපති...
  5. sridas

    Nelligala Temple Travel Video

    වීඩියෝ link - https://youtu.be/5Fy66H4Kr0I
  6. sridas

    Nelligala Temple Travel Video

    Nelligala Temple Travel Video https://youtu.be/5Fy66H4Kr0I වීඩියෝ එක බලලා හොද නරක කියලා චැනල් එක subscribe කරලා සහයෝගයක් ලබාදෙන්න :)
  7. sridas

    නව විදුලි සම්බන්ධතාවයක් ලබා ගැනීමට

    අලුතෙන් කරන්ට් එක ගන්න ඔයාගේ ලගම විදුලි උපපොලට යන්න, ඒ අය දෙනවා ෆෝම් එක සහ තව විස්තර පත්‍රිකා ටිකක්. ඒවායේ තියෙනවා කරන්න ඕනේ ඔක්කොම, ඒ විදිහට කරලා ඒ අයට දැනුම් දෙන්න ඕනේ. සති දෙකක් යනකොට කරන්ට් එක දෙනවා. මට දුන්නා දැන් දවස් කිහිපයකට කලින්. මීටර් බෝඩ් එකේ ඉදන් කණුව ළගට අඩි 15ක් විතර තිබ්බේ. ගාන...
  8. sridas

    මුළු ලංකාවම හෙල්ලූ මිනී මැරුම් 6ක්.

    ඒකට සම්බන්ධ වෙච්ච උන් දෙන්නෙකුට නීතියෙන් දඩුවම් කරන්න කලින් ගමේ කොල්ලෝ දඩුවම් කරලා එතන හන්දියේම මරලා දැම්මා :) , උන්ගේ ගෙවල් 6ක් ගිනි තිබ්බා. ඉතුරු උන් දෙන්නා තාම හිරේ
  9. sridas

    Damro salary

    මෙන්න මෙහෙමයි විස්තරේ දම්රෝ එකේ පඩි හොදයි 40-50 ඉදන් 80-90 වෙනකම් ගන්න පුළුවන්. හැබැයි පුතෝ නිදහසක්නම් ඇත්තෙම නෑ. සෙනසුරාදා ඉරිදාත් වැඩ කරන්න ඕනේ, සතියේ දවසක් නිවාඩු ගන්න පුළුවන්. සීසන් කාලේට ඒකත් බෑ. සාමන්යෙන් රෑ 7-8 වෙනකම් වැඩ කරන්න වෙනවා සීසන් කාලේට 11-12 වෙනකම් අදින්න වෙනවා. හැමදාම...
  10. sridas

    අත් වැඩ (.)(.)

    මේකේ ඇල්බම් එක නැත්ද?
  11. sridas

    ලක්ෂ 2ක් ඕනෙද?

    ඔව් වරිපනම් ලියවිලි ඇතුළුව ලෝන් එහෙකට යන්න උනත් අවශ්‍ය ඔක්කොම දේවල් හදලා තියෙන්නේ
  12. sridas

    ලක්ෂ 2ක් ඕනෙද?

    naha
  13. sridas

    ලක්ෂ 2ක් ඕනෙද?

    :yes: ඔව් බං.... ඒක ඇත්ත.. මට කාලයක් බලන් ඉන්න අමාරුයි.. මාත් හිරවෙලා ඉන්නේ ගෙයක් හදන්න අරන්.. ඒ නිසා මේ ගානට දීලා දානවා :rolleyes:
  14. sridas

    ලක්ෂ 2ක් ඕනෙද?

    ඔව් යන්න පුළුවන් කිසිම අවුලක් නැහැ. ඕකේ අනිත් කෑල්ල ලෝන් එකෙන් ගියේ. කිසි ඉශු එකක් නැහැ :)