Washing machine help

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,510
    1
    99,660
    113
    33
    Kalutara
    උබ අහන්නේ ෆ්රෝන්ට් ලෝඩින් නේ. දම්රෝ ලාගේ ඉනොවෙක්ස් front load නැහැ...
    මට නම් හොදම LG මාර්කෙට් එකේ තියන ඒවායින්. පාවිච්චි කරන්නේ 10kg/8kg dry තියන එක
    බෙකෝ, kelvinator වගේ Europe මොඩල් ඔක්කොම කල් පාවිච්චියට හොදයි. එත් දැන් ලංකාවට එන්නෙම china එව්වා
    ඉස්සර අවා candy දැන් එක පොඩ්ඩක් වත් හයිය නැහැ...
    මේකේ උන් හැමෝම දම්රෝ ගනින් ඉනොවෙක්ස් ගනින් කියනවා මම ඒත් බැලුවා ඉනොවෙක්ස් එකේ කොහෙද ෆ්රන්ට්ලෝඩ් තියෙන්නේ කියලා.. කොහොමත් ටොප්ලෝඩ් ගන්න එක නම් වැඩක්ම නෑ. කුණුවත් හෙදෙන්නේ නෑනේ. නමට වොෂින් මැෂින් තමා.
     
    • Like
    Reactions: wqe123

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    මේකේ උන් හැමෝම දම්රෝ ගනින් ඉනොවෙක්ස් ගනින් කියනවා මම ඒත් බැලුවා ඉනොවෙක්ස් එකේ කොහෙද ෆ්රන්ට්ලෝඩ් තියෙන්නේ කියලා.. කොහොමත් ටොප්ලෝඩ් ගන්න එක නම් වැඩක්ම නෑ. කුණුවත් හෙදෙන්නේ නෑනේ. නමට වොෂින් මැෂින් තමා.

    හේදීමෙ එහෙමකට අවුලක් නැහැ බන්
    එදිනෙදා අඳින රෙදි හොඳට හේදෙනවා, ගොඩක්ම සැරට පැල්ලම් ගෑවුනු වගේ ඇඳුම් නම් රෙදි සෝදන කුඩු දාල තියලා හෝදන්න පුලුවන්, එතකොට කුනු සේරම යනවා
    මට කිසි වෙලාවක කුනු ගිහින් නැහැ කියලා වගේ නම් අවුලක් ඇවිත් නැහැ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,510
    1
    99,660
    113
    33
    Kalutara
    හේදීමෙ එහෙමකට අවුලක් නැහැ බන්
    එදිනෙදා අඳින රෙදි හොඳට හේදෙනවා, ගොඩක්ම සැරට පැල්ලම් ගෑවුනු වගේ ඇඳුම් නම් රෙදි සෝදන කුඩු දාල තියලා හෝදන්න පුලුවන්, එතකොට කුනු සේරම යනවා
    මට කිසි වෙලාවක කුනු ගිහින් නැහැ කියලා වගේ නම් අවුලක් ඇවිත් නැහැ.
    කුණු පැත්තකින් තියහන්. ඇඳුම් සවුත්තු වෙන විදිහ කොහොමද. මම හොඳ ඇඳුම් කවදාවත් හෝදන්නේ නෑ වොෂින් මැසිමේ. ඔක්කොම එකට ඇඹරෙනවා. වාටි වල මැහුම් ගැලවෙනවා. ඩෙනිම් වල එහෙම වූල් වගේ පිරෙනවා සුදට. අපෝ එපා වෙනවා එහෙම වුනාම. 😣
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    කුණු පැත්තකින් තියහන්. ඇඳුම් සවුත්තු වෙන විදිහ කොහොමද. මම හොඳ ඇඳුම් කවදාවත් හෝදන්නේ නෑ වොෂින් මැසිමේ. ඔක්කොම එකට ඇඹරෙනවා. වාටි වල මැහුම් ගැලවෙනවා. ඩෙනිම් වල එහෙම වූල් වගේ පිරෙනවා සුදට. අපෝ එපා වෙනවා එහෙම වුනාම. 😣

    ඒ නං එහෙම තමයි, ඇඳුම් ගොඩක් දැම්මම තමයි ඇදිලා ඇදිලා සවුත්තු වෙන්නෙ
    ටීශර්ට් එහෙම මමත් දාන්නෙ නැහැ, ඔය එදිනෙදා ගෙදර අඳින ඒව, බබාගෙ ඒවා, බෙඩ් ශීට් වගේ ඒව තමයි අපි ඕකෙන් සෝදන්නෙ
    හොඳ ඇඳුම් නම් අතින් සෝද ගන්නවා ඒක ලොකු කරදරයක් නැහැනේ
    කම්මැලිම හිතුනොත් අර ස්පින් එක නොදා හෝදල ගන්නවා හොඳ ඇඳුම්.
     
    • Like
    Reactions: Heshan Daminda

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    මේකේ උන් හැමෝම දම්රෝ ගනින් ඉනොවෙක්ස් ගනින් කියනවා මම ඒත් බැලුවා ඉනොවෙක්ස් එකේ කොහෙද ෆ්රන්ට්ලෝඩ් තියෙන්නේ කියලා.. කොහොමත් ටොප්ලෝඩ් ගන්න එක නම් වැඩක්ම නෑ. කුණුවත් හෙදෙන්නේ නෑනේ. නමට වොෂින් මැෂින් තමා.
    මොකද්ද බන් ඔය දෙකේ වෙනස?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,606
    12,728
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේකේ උන් හැමෝම දම්රෝ ගනින් ඉනොවෙක්ස් ගනින් කියනවා මම ඒත් බැලුවා ඉනොවෙක්ස් එකේ කොහෙද ෆ්රන්ට්ලෝඩ් තියෙන්නේ කියලා.. කොහොමත් ටොප්ලෝඩ් ගන්න එක නම් වැඩක්ම නෑ. කුණුවත් හෙදෙන්නේ නෑනේ. නමට වොෂින් මැෂින් තමා.

    එක සාපේක්ෂ දෙයක් බන්... අපි හැමෝම අපිට තියන එක්ස්පිරියන්ස් එකෙන් නේ හොදයි හෝ නරකයි කියන්නේ.
    ලංකාවේ බොහොමයක් දෙනා පාවිච්චි කරන්නේ ටොප් ලෝඩ්. මටත් හරි ගියේම නැහැ ටොප් ලෝඩ්......

    damro ෆ්රෝන්ට් ලෝඩ් ටෙස්ට් කළා දැන් අවුරුදු 2-3කත කලින්. එත් කරන්න හරි ගිහින් නැහැ. අනික ලංකාවේ මර්කෙට් එක කුඩායි නේ front load. ඒ නිසාත් එක හේතුවක් වෙන්න ඇති. වැඩි විස්තර දන්නේ නැහැ. අනික තක්ශනේ පොඩ්ඩක් විතර අමාරු නිසා වෙන්නත් පුළුවන්.

    මගේ පරණ පොස්ට් එකක්... :love::love::love: මේකේ තියන 99% තාමත් හරි......