Carriculam vitae එකක් හදාගන්නේ කොහමද??
මම අද උදේ දැක්කා ත්‍රෙඩ් එකක් CV එක හදාගන්නේ කොහමද කියලා අහලා.. ඉතිං මම හිතුවා අනිත් සාමජිකයන්ටත් එක්ක CV හදන විදිහ ගැන පොඩි පැහදිලි කිරිමක් කරන්න.. :baffled::baffled:
මම මීට කලින් සම්මුක පරීක්ෂනයකට ලෑස්ති වෙන්න ඕනෙ කොහමද ගියලා ත්‍රෙඩ් එකක් දාල...