මුස්ලිමානුවන්ගේ ප්‍රෝඩාව..
හැමදාම උදේම නැගිටින්න පුරුදුවෙලා තියෙන මට අද නිවාඩු දවසක් කියලා වැඩක් උනෙ නැ..:dull::dull: ශික්.. :P උදේ 6ට පස්සෙ මට නින්ද යන්නෙත් නැ.. :yes: හැබෙය් මම කියන්න ආපු කාරණේනම් ඒක නෙමෙය්.. කරන්න වැඩකුත් නැති නිසා ගියා මූණු පොත පැත්තට ටිකක් සැරිසරන්න.. යකෝ කව්දෝ එකෙක් මාව...