Recent content by srimal72

  1. S

    SL OLD HIT SONGS Add Here

    Thanks I Downloaded several nice collection of Nanda malani. Thanks for upload them.:cool:
  2. S

    SL OLD HIT SONGS Add Here

    තවත් දෙමල සිංදුවක්. ඒකත් කමල් හාසන්ගේ දශාවතාරම් චිත්‍රපටයේ. මේ ගීත වෙනත් අදිවේගී ගීතවලින් ටිකක් වෙනස්. ඒකයි මම හැමෝම එක්ක බෙදාගන්න හිතුවේ. http://www.sendspace.com/file/cndfqd
  3. S

    SL OLD HIT SONGS Add Here

    Tamil Song මේ දවස්වල හරියට වැඩ. Office එකේ වැඩ ගොඩගැහිලා. ඔලුව ටිකක් එකවිදියක්. සමාවෙන්න ඕනෑ සිංහල සිංදුවලින් බැහැර උනාට. මේක දෙමල සිංදුවක්. මේ සිංදුවට දැන් අවුරුදු 2ක් විතර වෙනවා. කමල හාසන්ගේ 'දශාවතාරම්' චිත්‍රපටයේ තේමා ගීතය. හරීම අපූරුයි. සාම්ප්‍රදායෙන් ඔබ්බට යන කලාකරුවෙක් හැටියට කමල...
  4. S

    SL OLD HIT SONGS Add Here

    :lol:
  5. S

    SL OLD HIT SONGS Add Here

    සුනිලා, ටී.එම් හා මාස්ටර් මගේ පුද්ගලික අදහස අනුව මම අහපු සංවේදීම කාන්තා හඩ තමා 'සුනිලා අබේසේකරගෙ හඩ්'. අපරාදේ ඇයගේ හඩින් වැඩක් ගත්තේ නෑ කවුරුවත් කේමදාස මාස්ටර් හැර. මේකත් කේමදාස මාස්ටර්ගේ වැඩක් 'හංස විලක්' චිත්‍රපටයට. ටී. එම්. ජයරත්න මහත්මයාත් සුනිලා අබේසේකර මහත්මියත් මාස්ටර්ට සධාරනයක් ඉටුකරන...
  6. S

    SL OLD HIT SONGS Add Here

    ගොඩක් වටින වැඩක්. කොහොමද පාස්වර්ඩ් එක ලබාගන්නේ. අනාගතයට මේ හඩවල් ගොඩක් වටීවි.
  7. S

    SL OLD HIT SONGS Add Here

    රෝමියෝ ජුලියට - කේමදාස මාස්ටර මේක මම ජීවිතේ වඩාත්ම ආසකරන සංගීත ඛන්ඩය. කේමදාස මාස්ටර් කොච්චර අපූරුවට මේක නිර්මානය කරල තියෙනවද කියල අහලම බලන්න. මම විශ්වාස කරනවා මේක අන්තර් ජාතික ම්ට්ටමේ නිර්මානයක්කියලා. රෝමියෝ ජුලියට් මුද්‍රා නාට්ටියට හදල තියෙන්නේ. http://www.sendspace.com/file/m8oydr
  8. S

    SL OLD HIT SONGS Add Here

    Good morning Good morning All my friends !! Srimal from Dubai
  9. S

    SL OLD HIT SONGS Add Here

    ප්‍රදීප් රත්නායක - Wind from Roots Album මේක ප්‍රදීප් රත්නායක මහත්මයාගේ '' රූට්ස් '' කියන ඇල්බමයෙන්.ඇස් පියාගෙන අහන්න එක කොපමන සංවේදි ද කියලා. මෙහෙම කලාකරුවො ලංකාවට ආඩම්බරයක්. http://www.sendspace.com/file/3vax8b
  10. S

    SL OLD HIT SONGS Add Here

    දේදුන්නෙන් එන සමනලුනේ - සනත් නන්දසිරි මහත&#353 ගීතයේ හඩ් අහන ගමන් ඒ අතරින් එන කේමදාස මාස්ටර්ගේ සංගීතයේ උසස් බවත් විඳින්න. http://www.sendspace.com/file/3i2rs2
  11. S

    SL OLD HIT SONGS Add Here

    මගේ මුල්ම දායකත්වය මේක මම කැමතිම සින්දුවක්. දැනට හැමෝම ගාව තියෙනවද දන්නේ නෑ. ලතා වල්පොල මහත්මියගේ '' රොන් සොයා''. http://www.sendspace.com/file/et511n
  12. S

    SL OLD HIT SONGS Add Here

    සමාවෙන්න ඕනෑ. පෙබරවාරි ඉදල හරියට වෙබ් එකට බැහල බැලුවෙ නෑ.
  13. S

    SL OLD HIT SONGS Add Here

    මම මහත්මයෙක්. එත් ඉන්නෙ රටින් පිට.මම තාම හදාරනව සින්දු අප්ලෝඩ් කරන හැටි.
  14. S

    SL OLD HIT SONGS Add Here

    Thanks මම ගොඩක් කල් සමාජිකයෙක් වෙලා. ඒත් ඊයෙ පෙරේදා තමයි පරන හොද සින්දු ගැන දැනගත්තේ. මේක හරිම උසස් සත්කාරයක්. හැමෝම එක අරමුනක යන කට්ටියක්. මම හිතන විදියට එක ජාතියේ රසවින්දනයක් තියෙන අය එකට එකතුවෙලා. හරියට එක ජාතියේ කුරුල්ලෝ එක අත්තේ වහනවා වගේ. අමරදේව මහත්මයාගේ 'සිරිපදලස සමනොල සිරසේ' ගීතය මම...