අනිවා මමත් කියන්නේ අපි ගෙවන tax වලට අපිට Benifit තියෙන්න ඕනේ. අනෙක tax එක හැමෝගෙන්ම අය වෙන්න ඕනේ. Europe රටවල tax system එක simple . Direct ගහන්නේ . අපේ බලනකොට Europe රටකට වඩා tax ගහල . වාහන වලට වෙනම , අපි ගන්න භාණ්ඩ වලට වෙනම , Service වලට වෙනම , Salary වලට වෙනම . එකතු කරලා බලපන් නිකමට ...