Recent content by ST.PIERRE

  1. ST.PIERRE

    ස්පා යන්න ඇබ්බැහි වෙච්ච කෙනෙක්ට උපකාරයක් !

    ඕවා ඉතින් දවසෙන් දෙකෙන් කරන්න පුළුවන් වැඩ නෙවේ. සල්ලි invest කරපන් මොකකට හරි. අතේ සල්ලි තියෙද්දී තමා ඔක්කොම දේවල්.
  2. ST.PIERRE

    Product Info

    thanks මචන්. ලස්සන template තියෙන තැනක් දන්නවනම් කියන්න. මම හොයපු එකක්වත් paid එව්වත් තිබ්බේ නෑ හිතට හරියන ඒවා .
  3. ST.PIERRE

    කොටු පැනීම ගැන ප්‍රශ්නයක්

    ගෝවා මල් on the way
  4. ST.PIERRE

    Product Info

    IT or ඕනෙම product එකක featurs, Details වගේ දේවල් customer ට Printed hard copy දෙන්න පුළුවන් method මොනවද මචන්. ඒ වගේම ඒක sell කරන කෙනෙක්ට එකේ දේවල් printed විදියට ගන්න පුළුවන් method මොනවද ? කොහොමද හදා ගන්නේ.එහෙම හදන්න පුළුවන් tool , sites තියෙනවද?
  5. ST.PIERRE

    දෙකක් මෝදූ වෙලා බොලව්!

    Kalagunayo tika kiwwoth nam wahinne na.
  6. ST.PIERRE

    මඟුල් ගෙදර වෙච්ච සිද්ධි දෙකක්

    gonapinuwala, kumara kanda, dodan duwa eka laga neda?
  7. ST.PIERRE

    දැනට පවතින ආන්ඩුව පිළිබඳ ඔබගේ අදහස කුමක්ද?

    හිතපු තරම් හොදක් නෑ, ඒත් කලින් හිටපු උන්ට වැඩිය tikak හොදයි .kalin kiwwe 94 ta passe hitapu unta wada hodai.
  8. ST.PIERRE

    Extended Music AI

    thanks machan
  9. ST.PIERRE

    Extended Music AI

    Thanks BOT Bro thanks machan
  10. ST.PIERRE

    Extended Music AI

    calm piano music එකක් AI වලින් හදා ගන්න හොඳ එකක් කියපන්කො
  11. ST.PIERRE

    මුත්‍රා බර

    Keels eka hodai bro. @IndrajithGamage gen ahanna borunam
  12. ST.PIERRE

    කුරුණෑගල වියලි කලාපයේද ? 🤔

    Wiyali kalape kiwwata salli thiyana un idam nam aran danawa kurunagalin dan wadiyen.